IN STOCK

Spooky Mansion Ghost Hunt

Price range: රු3,900.00 through රු8,400.00

හොල්මන් ගෙදරට ගිය අපි!

PRODUCT DETAILS

Bring the Mini Caption Ghost Series to Life! 👻

Transform your space with exclusive Mini Caption Ghost Series Wall Art. Featuring cinematic artwork, stunning colors, and a premium glass-like glossy finish. A collector’s piece designed to stand out.

Premium Features:

  • High-definition, vibrant artwork
  • Luxury glass-like laminated finish
  • Sleek, borderless design
  • 0.5mm thickness
  • Wall mounting + tabletop stand support
  • Durable, smooth, glossy surface

Available Sizes:

  • 10 × 15 inches
  • 12 × 18 inches
  • 16 × 24 inches

Not just wall art. A piece of the Mini Caption universe.

 

Chat on WhatsApp

A Mini Caption Halloween story

හොල්මන් ගෙදර

අපි මේ පාර ගියේ ගමේ අය කවුරුත් රෑට යන්න බය පරණ හොල්මන් ගෙදරකට. රතු කැප් එක දාගෙන ඉස්සරහින්ම ගිය විශ්ව, “මොනවා වුණත් අද මේ ගෙදර තියෙන රහස හොයාගෙනම තමයි යන්නේ!” කියලා කිව්වා. ඒත් අඳුරු කාමරයක් දැක්ක ගමන් දිලීෂ, “අනේ බං, මේක ඇතුළට යන්නම ඕනෙද?” කියලා පස්සට වෙන්න ගත්තා. දනාල් හැම කාමරයක්ම පරීක්ෂා කරමින් අමුතු සද්ද එන්නේ කොහෙන්ද කියලා හොයද්දී, තිසර ඒ හැමදේම කැමරාවට හසු කරගත්තා. මිශෙල්, සින්දු, බිංදු තුන්දෙනාම බයෙන් එකටම හිටියත්, සදීශ් “බය වෙන්න එපා, අපි කවුරුත් තනියම දාලා යන්නේ නෑ!” කියලා හැමෝම එක්කම හිටියා. එකපාරටම උඩ තට්ටුවෙන් ලොකු සද්දයක් ඇහුණා. විශ්ව හැමෝම අරගෙන උඩට යද්දී දනාල්ට බිත්තියක තිබුණු අමුතු ඡායාරූපයක් හම්බවුණා. ඒ ඡායාරූපයේ හිටියේ අපේ Mini Caption Team එකමයි... හැබැයි ඒක ගත්තේ අවුරුදු 50කට කලින් කියලා පිටිපස්සේ ලියලා තිබුණා! එහෙනම් අවුරුදු 50කට කලින් ඒ ගෙදර හිටියේ කවුද...? 👻

halloween wall art: Spooky Mansion Ghost Hunt

A Mini Caption Halloween story

හොල්මන් ගෙදර

අපි මේ පාර ගියේ ගමේ අය කවුරුත් රෑට යන්න බය පරණ හොල්මන් ගෙදරකට. රතු කැප් එක දාගෙන ඉස්සරහින්ම ගිය විශ්ව, “මොනවා වුණත් අද මේ ගෙදර තියෙන රහස හොයාගෙනම තමයි යන්නේ!” කියලා කිව්වා. ඒත් අඳුරු කාමරයක් දැක්ක ගමන් දිලීෂ, “අනේ බං, මේක ඇතුළට යන්නම ඕනෙද?” කියලා පස්සට වෙන්න ගත්තා.

දනාල් හැම කාමරයක්ම පරීක්ෂා කරමින් අමුතු සද්ද එන්නේ කොහෙන්ද කියලා හොයද්දී, තිසර ඒ හැමදේම කැමරාවට හසු කරගත්තා. මිශෙල්, සින්දු, බිංදු තුන්දෙනාම බයෙන් එකටම හිටියත්, සදීශ් “බය වෙන්න එපා, අපි කවුරුත් තනියම දාලා යන්නේ නෑ!” කියලා හැමෝම එක්කම හිටියා.

එකපාරටම උඩ තට්ටුවෙන් ලොකු සද්දයක් ඇහුණා. විශ්ව හැමෝම අරගෙන උඩට යද්දී දනාල්ට බිත්තියක තිබුණු අමුතු ඡායාරූපයක් හම්බවුණා. ඒ ඡායාරූපයේ හිටියේ අපේ Mini Caption Team එකමයි... හැබැයි ඒක ගත්තේ අවුරුදු 50කට කලින් කියලා පිටිපස්සේ ලියලා තිබුණා!

එහෙනම් අවුරුදු 50කට කලින් ඒ ගෙදර හිටියේ කවුද...? 👻